ඔස්ට්‍රේලියාවේ ප්ලාස්ටික් භාවිතය පිළිබඳ ඔබ නොදත් පැත්ත. (SBS සිංහල/වීඩියෝ)

සෑම වසරකම ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින් ප්ලාස්ටික් බෑග් බිලියන 3.92 ක් භාවිතා කරයි.

Plastic usage in Australia.

Source: AAP

ලෝක පරිසර දිනය අදට (ජුනි 05) යෙදී තිබේ.

"ප්ලාස්ටික් මගින් සිදුවන පරිසර දූෂණය පරදවමු." යන්න මෙම වසරේ ලෝක පරිසර දින තේමාව වී තිබේ.

එම තේමාව නිමිති කොටගෙන ඔස්ට්‍රේලියාව තුළ ප්ලාස්ටික් භාවිතය (විශේෂයෙන් ප්ලාස්ටික් බෑග් සහ බෝතල්) පිළිබඳ Clean Up Australia ආයතනය අනාවරණය කළ දත්ත මගින් මෙම  වීඩියෝව නිර්මාණය කර තිබේ.
--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 5 June 2018 3:29pm
By Madhura Seneviratne

Share this with family and friends