මෙල්බන් නුවර මෙට්‍රෝ උමං ව්‍යාපෘතිය යටතේ ඉදිවන නවතම දුම්රිය ස්ථාන පහ මෙන්න. (SBS සිංහල/වීඩියෝ)

වසර 2025 වන විට අවසන් කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය හරහා North Melbourne, Parkville, State Library, Town Hall සහ Anzac යන දුම්රිය ස්ථාන මෙසේ නවීන පන්නයට සැලසුම් කර තිබේ.

planned North Melbourne station as part of the Melbourne Metro project.

Source: AAP

මෙල්බන් නුවර මෙට්‍රෝ උමං ව්‍යාපෘතිය සම්බන්ධව ඉදි කෙරෙන නවතම දුම්රිය ස්ථාන පහේ සැලසුම් ඡායාරූප ඊයේ වික්ටෝරියානු ප්‍රාන්ත රජය විසින් එළි දැක්වීය.

වසර 2025 වන විට අවසන් කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය හරහා North Melbourne, Parkville, State Library, Town Hall සහ Anzac යන දුම්රිය ස්ථාන මෙසේ නවීන පන්නයට සැලසුම් කර තිබේ.

මේ සියලු දුම්රිය ස්ථාන භූගත දුම්රිය ස්ථාන ලෙස ඉදිවන අතර මේවා මගින් මෙල්බන් City Loop හි ඇතිවන තද බදය ලිහිල් කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය අපේක්ෂා කරයි.

එමෙන්ම, එම දුම්රිය ස්ථාන මෙල්බන් නුවර ප්‍රධාන මංසලකුණු බවට පත්වනු ඇති බවද වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ පොදු ගමනා ගමන කටයුතු පිළිබඳ ඇමතිනී Jacinta Allan පැවසුවාය.

මෙල්බන් නුවර මෙට්‍රෝ උමං ව්‍යාපෘතිය සම්බන්ධව ඉදි කෙරෙන නවතම දුම්රිය ස්ථාන පහේ  සැලසුම් ඡායාරූප සම්බන්ධව පහත වීඩියෝව නිර්මාණය කර තිබේ.
--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 31 May 2018 2:14pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends