ගුවන් ගමනකදී ඔබ නිසා අන් අය අපහසුතාවන්ට පත්වන අවස්ථා 10 ක්. (SBS සිංහල/වීඩියෝ)

10 Things those flight attendants wish you would stop doing.

Source: AFP

ගුවන් ගමනක් සාමන්‍යයෙන් අවම වශයෙන් පැයක පමණ කාලයක සිට පැය 18 ක පමණ උපරිම කාලයක් දක්වා විහිදෙයි.

එම ගුවන් ගමන අතරතුර ඔබට විවිධාකාර ගුවන් මගීන් හමුවනු ඇත.

සෑම ගුවන් ගමනකදී ගුවන් නියමුවන්ට සහ ගුවන් සහයකයින්ට මෙන්ම ගුවන් මගීන්ටද යම් වගකීම් සහ කාර්යභාරයන් ඉටු කිරීමට තිබේ.

ගුවන් මගියෙකු ලෙස ගුවන් ගමනකදී ඔබ නිසා අන් අය අපහසුතාවන්ට පත්වන අවස්ථා 10 ක් පහත වීඩියෝවේ දැක්වෙයි.
--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 29 January 2019 2:11pm
By Madhura Seneviratne

Share this with family and friends