ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට මං සැලසෙන Northern Territory හි DAMA වැඩසටහනේ රැකියා ලැයිස්තුව මෙන්න. (SBS සිංහල/වාර්තා)

Designated Area Migration Agreement

Source: Flickr

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින්ව ප්‍රාදේශීය ප්‍රදේශ වල ස්ථාපිත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන  Designated Area Migration Agreement හෙවත් DAMA වැඩසටහනේ Northern Territory වලට අදාළ රැකියා ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබේ.

www.business.nt.gov.au වෙබ් අඩවියට අනුව එම ලැයිස්තුවේ වෘත්තීන් 117 ක් අඩංගුව පවතී.
Australian visas
Source: SBS

Designated Area Migration Agreement (DAMA)

ඔස්ට්‍රේලියාවේ විවිධ කලාප වල ශ්‍රම හිඟය පිරවීම අරමුණු කරගනිමින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන නිපුණතා සංක්‍රමණිකයින් යම් නියමිත කලාප වල ස්ථාපිත කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පසුගිය වසරේදී අවධානය යොමු කළේය.

ඒ අනුව Designated Area Migration Agreement හෙවත් DAMA නමින් නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ඔවුන් සූදානම් වෙයි.

මේ වන විටත් ශ්‍රම හිඟය අත්දකින ඔස්ට්‍රේලියාවේ විවිධ කලාප සමග ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ පිළිබඳ සාකච්ඡා කරමින් පවතී.

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් මෙල්බර්න්, සිඩ්නි හා බ්‍රිස්බන් වැනි ප්‍රධාන නගර වලින් බැහැර කිරීමේ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අරමුණ සාක්ෂාත් කරගැනීමට මෙය ඉවහල් වනු ඇතැයි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අපේක්ෂා කරයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ නිරිත දිග කලාපයට නිපුණතා ශ්‍රමිකයින් ආකර්ෂණය කර ගැනීමට DAMA වැඩසටහනේ ප්‍රථම අදියර ක්‍රියාත්මක කිරීමට නියමිතය.
Designated Area Migration Agreement
Source: SBS

Northern Territory DAMA වැඩසටහන

Northern Territory හි පවතින ශ්‍රම හිඟය පුරවා එම කලාපය සංවර්ධනය කිරීමේ අරමුණින් Northern Territory DAMA වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

DAMA වැඩසටහන් මාලාවේ දෙවැනි කලාපය ලෙස Northern Territory වාර්තා වෙයි.

ඒ අනුව DAMA වැඩසටහන හරහා Northern Territory වෙත පැමිණෙන නිපුණතා සංක්‍රමණිකයින් හට ඔස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය ලබා දීමටද අවසනයේ කටයුතු යොදා ඇති බව ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය David Coleman පසුගිය වසර අග බාගයේදී නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

මේ වන විට Northern Territory හි ශ්‍රම හිඟය පවතින නිපුණතා (skilled) සහ අර්ධ නිපුණතා (semi-skilled) වෘත්තීන් 117 ක් පමණ හඳුනාගෙන ඇති බව Northern Territory රජයේ ශ්‍රම බලකා සහ පුහුණු කටයුතු පිළිබඳ අමාත්‍ය Selena Uibo පැවසුවාය.

එම වෘත්තීන් 117 පුරප්පාඩු ඔස්ට්‍රේලියානුවාසීන් ගෙන් පුරවා ගැනීමට නොහැකි බව පෙන්වීමෙන් පසුව විදෙස් නිපුණතා සංක්‍රමණිකයින්ට එම අවස්ථා ලබා දීමට කටයුතු යොදන බවද ඇය පැවසුවාය.

කෙසේවෙතත්, මෙය independent වීසා එකක් නොවන අතර employer-sponsored  වීසා එකක් බව www.business.nt.gov.au වෙබ් අඩවිය වාර්තා කරයි.

එනිසාම යම් පුද්ගලයෙකු හට තමන්ට අදාළ වෘත්තීය අදාළ රැකියා ලැයිස්තුවේ තිබූ පමණින්ම ඒ සඳහා සෘජුව අයදුම් කිරීමට නොහැකිය.

ඔබගේ රැකියාවට අදාළ Northern Territory හි පිහිටි සමාගමක් හෝ ආයතනයක් ඔබට රැකියාව සඳහා අනුග්‍රහය සැපයීම මත මේ සඳහා අයදුම් කළ හැකිය.
Designated Area Migration Agreement
Source: Northern Territory Govnt

Northern Territory DAMA රැකියා ලැයිස්තුව

ANZSCO code

Occupation

221111

Accountant - general

551111

Accounts clerk

423111

Aged or disabled carer

721111

Agricultural and horticultural mobile plant operator

231111

Aeroplane pilot^

342111

Airconditioning and refrigeration mechanic^

323111

Aircraft maintenance engineer - avionics^

323112

Aircraft maintenance engineer - mechanical^

121111

Aquaculture farmer

362212

Arborist

321111

Automotive electrician

351111

Baker

070499#

Bar attendant - supervisor^

431112

Barista

451111

Beauty therapist

121312

Beef cattle farmer

551211

Bookkeeper

731211

Bus driver^

351211

Butcher or smallgoods maker

394111

Cabinetmaker

342411

Cabler - data and telecommunications

141111

Café or restaurant manager

331212

Carpenter

351311

Chef

111111

Chief executive or managing director

421111

Childcare worker^

134111

Childcare centre manager^

312212

Civil engineering technician

411711

Community worker

149311

Conference and event organiser

351411

Cook

070499#

Cook - specialist ethnic cuisine

149212

Customer service manager

442213

Crowd controller^

899211

Deckhand^

423211

Dental assistant

321212

Diesel motor mechanic

411712

Disabilities services officer

399911

Diver

241111

Early childhood (pre-primary school) teacher^

721211

Earthmoving plant operator - general

311412

Earth science technician

342211

Electrical linesworker^

342314

Electronic instrument trades worker - general

721214

Excavator operator

149913

Facilities manager

421112

Family day care worker^

411713

Family support worker

323211

Fitter - general

323212

Fitter and turner

323213

Fitter-welder

332111

Floor finisher

231113

Flying instructor^

721311

Forklift driver

121213

Fruit or nut grower

431311

Gaming worker

142114

Hair or beauty salon manager

391111

Hairdresser

313111

Hardware technician

141311

Hotel or motel manager

542113

Hotel or motel receptionist

431411

Hotel service manager

313112

ICT customer support officer

313199

ICT support technicians nec

272412

Interpreter^

362213

Landscape gardener

141411

Licensed club manager

721912

Linemarker

221112

Management accountant

225113

Marketing specialist

322311

Metal fabricator

121411

Mixed crop and livestock farmer

121216

Mixed crop farmer

121317

Mixed livestock farmer

321211

Motor mechanic - general

899411

Motor vehicle parts and accessories fitter - general

621311

Motor vehicle or caravan salesperson

621312

Motor vehicle parts interpreter

321213

Motorcycle mechanic

423312

Nursing support worker

512111

Office manager

421114

Out of school hours care worker^

324111

Panelbeater

423313

Personal care assistant

311215

Pharmacy technician

334111

Plumber - general^

322312

Pressure welder

511112

Program or project administrator

612112

Property manager

272612

Recreation officer

411715

Residential care worker

142111

Retail manager - general

621511

Retail supervisor

131112

Sales and marketing manager

322211

Sheetmetal trades worker

231212

Ship’s engineer

231213

Ship’s master^

321214

Small engine mechanic

399516

Sound technician

133611

Supply and distribution manager

221113

Taxation accountant

342412

Telecommunications cable jointer

342413

Telecommunications linesworker

342414

Telecommunications technician

423314

Therapy aide

451412

Tour guide

733111

Truck driver - general^

121221

Vegetable grower

324311

Vehicle painter

361311

Veterinary nurse

070499#

Waiter supervisor

712921

Waste water or water plant operator

313113

Web administrator

232414

Web designer

322313

Welder - first class

272613

Welfare worker

411716

Youth worker

# occupations not listed in ANZSCO
^ applicants must meet occupational licensing or registration requirements.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 28 January 2019 10:03am
Updated 30 January 2019 3:21pm
By Madhura Seneviratne

Share this with family and friends