ඔස්ට්‍රේලියාවේ වාහන තදබදය අධිකම නගර 5 මෙන්න. (SBS සිංහල/වීඩියෝ)

ازدحام الطرق في استراليا

Source: AAP

වාහන තදබදය යනු ලොව සෑම රටකම වැසියන් දෛනිකව මුහුණ දෙන ප්‍රධාන ගැටළුවකි.

ලෝක ප්‍රකට TomTom ආයතනය විසින් ලොව පුරා නගර වල වාහන තදබදය පිළිබඳ වාර්ෂිකව සමීක්ෂණයක් සිදු කරනු ලබයි.

එහි නවතම දත්ත වලට අනුව ඔස්ට්‍රේලියාවේ වාහන තදබදය අධිකම නගර 5 පිළිබඳ වාර්තා වන්නේ පහත අයුරිනි.
Australia’s top 5 Traffic cities with Congestion data
Source: SBS Sinhala

Share
Published 12 July 2019 3:00pm
By Madhura Seneviratne

Share this with family and friends