ඔස්ට්‍රේලියාව තුළ නොමිලයේ භාෂා සහ භාෂණ පරිවර්තන සේවාවන් ලබා ගන්නේ කෙසේද? (SBS සිංහල/වීඩියෝ)

ඉංග්‍රීසි භාෂාව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන භාෂාව ලෙස භාවිතා වන අතර ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට හෝ ලිවීමට අපහසු පුද්ගලයින් හට ඔස්ට්‍රේලියාව තුළ නොමිලයේ භාෂා සහ භාෂණ පරිවර්තන සේවාවන් ලබා දෙයි.

How to access free translating & interpreting services in Australia

Businesswoman wearing headset in office Source: Getty Images

ඔස්ට්‍රේලියාව යනු විවිධ ජන කොටස් වෙසෙන බහු සංස්කෘතික රටකි.

එනිසාම මෙහි විවධ ජනයා විවිධ භාෂා වලින් තම සන්නිවේදන කටයුතු සිදු කරයි.

එනමුත් ඉංග්‍රීසි භාෂාව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන භාෂාව ලෙස භාවිතා වන අතර ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට හෝ ලිවීමට අපහසු පුද්ගලයින් හට ඔස්ට්‍රේලියාව තුළ නොමිලයේ භාෂා සහ භාෂණ පරිවර්තන සේවාවන් ලබා දෙයි.

එම නොමිලයේ ලබා දෙන භාෂා සහ භාෂණ පරිවර්තන සේවාවන් ලබා ගන්නේ කෙසේද යන්න මෙම වීඩියෝවෙන් දැක්වෙයි.
--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 8 May 2018 10:46pm
By Madhura Seneviratne

Share this with family and friends