ඔස්ට්‍රේලියාවේදී ඔබ රිය අනතුරකට මුහුණ දුන්නොත් කළ යුත්තේ කුමක්ද ? (SBS සිංහල/වීඩියෝ)

ඔබේ වාහනය ආරක්‍ෂිත ලෙස නවත්වන්න. රිය අනතුරක් සිදුවූ විට පලා යාම නීතියෙන් තහනම් වරදකි.

What to do if you met a car accident in Australia?

Source: Getty Images

ඔබ ඔස්ට්‍රේලියාවේදී දරුණු හෝ සුළු රිය අනතුරකට හෝ මුහුණ දුන් විට ඔබ නීතිමය ලෙස කටයුතු කල යුතු වේ.

එවැනි අවස්ථාවකදී ඔබ අනුගමනය කළ යුතු අයුරු මෙම වීඩියෝවෙන් දැක්වෙයි.
--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 16 May 2018 10:15pm
By Madhura Seneviratne

Share this with family and friends