මේ දිනවල බොහෝ ලාංකිකයින්ගේ ඔස්ට්‍රේලියානු සංචාරක වීසා ප්‍රතික්ෂේප වන්නේ ඇයි?

Why does Australia's tourist visa get rejected nowadays for most Sri Lankans

Source: Getty Images/maybefalse

Get the SBS Audio app

Other ways to listen

මේ දිනවල බොහෝ ශ්‍රී ලාංකිකයින් අයදුම් කරන ඔස්ට්‍රේලියානු සංචාරක වීසා ප්‍රතික්ෂේප වීම පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.


මෙල්බර්න් නුවර සොලිසිටර්වරියක්, බැරිස්ටර්වරියක් සහ සංක්‍රමණ කටයුතු පිළිබඳ නීතිඥවරියක් ලෙස කටයුතු කරන මධූ වර්ණකුලසූරිය මහත්මිය අප සමග කතා බහට.



Share