සාංඝික දේපල බලාගන්නවා වගේ අපි ජනතා බදු මුදල් පරිස්සම් කරනවා, අනුර කියයි: මවුබිමෙන් පුවත් අගෝ 27

457200054_1088044686025093_4988997199386464798_n.jpg

Source: Facebook / Official Facebook Page Anura Kumara Dissanayake Credit: channa R6

Get the SBS Audio app

Other ways to listen

SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.


ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්.

Share