නියමිත වේලාවෙන් පසුව රාජකාරී වගකීම් වලින් ඉවත් වීමට ඕස්ට්‍රේලියානුවන්ට නීතිමය අයිතියක්: කාලීන විග්‍රහය අගෝ 27

Young employee working late on computer in dark.

Young employee working late Credit: Heath Korvola/Getty Images

Get the SBS Audio app

Other ways to listen

ඕස්ට්‍රේලියානුවන්ට තම නියමිත රාජකාරී වේලාවෙන් පසුව රාජකාරී කටයුතුවලින් ඉවත්වීමට ඇති අයිතිය තහවුරු කෙරෙන නව නීතිය ක්‍රියාත්මක වීම ඊයේ දිනයෙදී සිදුවුනා. ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයේ රැකියා සහ සේවා ස්ථාන සම්බන්ද නීති ප්‍රතිසංස්කරණ වල කොටසක් ලෙස මෙම නව නීතිය හඳුන්වා දෙනු ලැබුවා. මේ පිළිබඳව ව්‍යාපාරික ප්‍රජාව තම අප්‍රසාදය පළකර ඇති අතර මෙම නීතිය ක්‍රියාත්මක කිරීමේදී යම් ගැටලුවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට විශේෂඥයන් පවසනවා. මේ අලුත්ම නීතිය සම්බන්දයෙන් වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.


LISTEN TO
Mpox interview - 26 Aug image

ලෝකෙම බයවෙලා ඉන්න Monkeypox වෛරසයේ අලුත් ප්‍රභේදය ගැන දැනගතයුතු දේවල් මෙන්න

SBS Sinhala

26/08/202410:42

Share