ජුනි 10 කාලීන විශේෂාංගය: අධික සීතල සහිත ශීත සෘතුව මැද බලශක්ති මිල ඉහළ යාම නිසා ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළට

Snow covered hills are seen behind Parliament House in Canberra, Wednesday, June 1, 2022. (AAP Image/Lukas Coch) NO ARCHIVING

Snow covered hills are seen behind Parliament House in Canberra, Wednesday, June 1, 2022. (AAP Image/Lukas Coch) NO ARCHIVING Source: AAP

Get the SBS Audio app

Other ways to listen

අධික සීතල සහිත ශීත සෘතුව මැද බලශක්ති මිල ඉහළ යාම නිසා ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළට යාම පිළිබඳ සහ එයට විසඳුම් සෙවීමට රජය ගන්නා පියවර පිළිබඳ නවතම තොරතුරු රැගත් ජුනි 10 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.



Share