අහාර මගින් සිදු වන අසාදන අවම කරගැනීමට, ඔබ දැන සිටියම යුතු දේවල්

What you should know to minimize food borne infections and diseases

Source: Pexels / Rajesh TP

Get the SBS Audio app

Other ways to listen

මැයි මස 7 වැනිදාට යෙදෙන ලෝක ආහාර සුරක්ෂිතතා දිනයට සමගාමීව, ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් සහ ඒ පිළිබඳව අවධානය යොමුකළ යුත්තේ ඇයි යන කරුණු සම්බන්ධයෙන් වන සාකච්චාවට සවන්දෙන්න


ශ්‍රී ලංකාවේ සායනික ආහාරවේදියෙක වශයෙන් සේවය කල සහ පර්ත් හි කර්ටින් විශ්ව විද්‍යාලයේ සහ Telethon ආයතනේ මහජන සෞඛ්‍ය හා පෝෂණ පර්යේෂන නිලධාරිනියක වන බටහිර ඕස්ට්‍රේලියාවේ Perth සිට සම්බන්ධ වූ ආචාර්ය නිරංජනී වික්‍රමසිංහ මහත්මිය සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව


Share