ශ්‍රී ලංකා ජනපතිට විරෝධතා දැඩි වෙද්දී, ඉන්දියානු සම්භවයක් ඇති Rishi Sunak ට බ්‍රිතාන්‍ය අගමැති පුටුව හිමිවන ලකුණු : ලොව වටා

New British Chancellor of the Exchequer Rishi Sunak

Chancellor of the Exchequer Rishi Sunak is tipped as a leading contender to replace Mr Johnson. Source: AAP

Get the SBS Audio app

Other ways to listen

ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විචාරක අමල් ජයසිංහ මහතා. වැඩසටහනට සවන්දිමට ඉහත ඇති පිංතූරය මධ්‍යයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න


මේ සතියේ ලෝකය වටේ වාර්තා වන අලුත්ම තොරතුරු රැගත් "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනය සෑම සිකුරාදාම SBS සිංහල සේවයෙන්

Share