දිගින් දිගටම ඉහල යන පොලී අනුපාතය,ඕස්ට්‍රේලියාවේ කුඩා ව්‍යාපාර හිමියන්ට බලපාන්නේ කොහොමද?

How the Australia's interest rate hike affecting small business owners?

Rupa Wickramaratne - Experienced, Professional Accountant - QLD Source: Pixabay - StockSnap / SBS

Get the SBS Audio app

Other ways to listen

ඕස්ට්‍රේලියානු මහා බැංකුවේ පොලී අනුපාත තවදුරටත් ඉහළ නැංවීම සහ අවම වැටුප් ඉහලදැමීම ඕස්ට්‍රේලියාවේ කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින් හට බලපාන අයුරු සම්බන්ධයෙන් වන සාකච්චාවට සවන්දෙන්න


ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ පළපුරුදු වෘත්තීය ගණකාධිකාරීවරියක වන රූපා වික්‍රමරත්න සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව

Share