ඔස්ට්‍රේලියාවේ නිවාස වෙන්දේසියකදී ඔබ අනුගමනය කළ යුතු දේවල්. (SBS සිංහල/වීඩියෝ)

ආරම්භක ලන්සුව සඳහා ඉල්ලුම් කරන අතර වැඩිවීම් ඩොලර් 5000ක් නම් ඔබට ඊට වඩා අඩු ලන්සු ඉදිරිපත් කල හැකි වුවත් වෙන්දෙසිකරුට එවිට එය ප්‍රතික්ෂේප කල හැකිය.

Australian housing market falls 4.8 per cent, in biggest drop since global financial crisis

Australian housing market falls 4.8 per cent, in biggest drop since global financial crisis Source: AAP

ඔස්ට්‍රේලියාවේ නිවසක් මිලට ගැනීමේ එක් ප්‍රධාන ක්‍රමයක් වන්නේ නිවාස වෙන්දේසියකට සහභාගී වී ලන්සු තබා නිවසක් මිලදී ගැනීමය.

නමුත් එය පෙනෙන තරම් පහසු කටයුත්තක් නොවෙයි.

ඔස්ට්‍රේලියාවේ නිවාස වෙන්දේසියකදී ඔබ අනුගමනය කළ යුතු ප්‍රධාන පියවර කිහිපයක් පිළිබඳ මෙම වීඩියෝවෙන් ඔබට අත්වැලක් සැපයෙයි.
--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 10 May 2018 10:31pm
By Madhura Seneviratne

Share this with family and friends