බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් කුමරිය ඔස්ට්‍රේලියාවට ගොඩබසිති. (වීඩියෝ සහිතයි)

Prince Harry, Meghan arrive for Australian tour.

Prince Harry, Meghan arrive for Australian tour. Source: AAP

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් කුමරිය අද (15/10) උදෑසන සිඩ්නි ගුවන්තොටුපොළින් ඔස්ට්‍රේලියාවට පැමිණියෝය.

බ්‍රිතාන්‍යයේ මෙම නව රාජකීය යුවළ ඔස්ට්‍රේලියාව, ෆිජී සහ ටොන්ගා දූපත් මෙන්ම නවසීලන්තය යන රවටල පුරා දින 16 ක සංචාරයක් සඳහා මෙසේ පැමිණ තිබේ.



 

හැරී කුමරු සහ මේගන් කුමරිය ඔස්ට්‍රේලියාවේ සිඩ්නි, ඩ්බ්බෝ, මෙල්බර්න් සහ ක්වීන්ස්ලන්තයේ Fraser දූපත් වල සංචාරය කිරීමට නියමිත බව වාර්තා වේ.

නව රාජකීය යුවළ ගේ මෙම සංචාරය නිල වශයෙන් හෙටින් (16/10) ආරම්භ කිරීමට නියමිතය.

හැරී කුමරු සහ මේගන් කුමරියගේ පැසිෆික් කලාප සංචාරයේ වැඩසටහන

October 16: Sydney, Australia

October 17: Dubbo, Australia

October 18: Melbourne, Australia

October 19-21: Sydney, Australia

October 22: Fraser Island, Australia

October 23 -24: Suva, Fiji

October 25: Nadi, Fiji and Nuku'alofa, Tonga

October 26: Nuku'alofa, Tonga and Sydney, Australia

October 27: Sydney, Australia

October 28: Wellington, New Zealand

October 29: Wellington and Abel Tasman, New Zealand

October 30: Auckland, New Zealand

October 31: Rotorua, New Zealand
--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 15 October 2018 12:12pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends