හැරී - මේගන් රාජකීය විවාහයේ නිල මංගල ඡායාරූප නිකුත්වෙයි.

Harry and Meghan release official royal wedding photos

Source: AAP

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඇමෙරිකානු නිළි මේගන් මර්කල් ගේ රාජකීය විවාහෝත්සවය පසුගිය මැයි 19 වන දින එංගලන්තයේ Windsor බලකොටුවේ පිහිටි St George's Chapel දේවස්ථානයේ දී සිදු විය.

රාජකීය මංගල යුවලගේ නිල මංගල ඡායාරූප ත්‍රිත්වයක් ඊයේ (21/05) දිනයේදී කෙන්සින්ටන් මාළිගාව විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

එම ඡායාරූප ත්‍රිත්වය පහතින් දැක්වෙයි.
Royal Wedding 2018
Newlyweds are shown in a romantic pose on the east terrace of Windsor Castle. Photographs taken by Alexi Lubomirski Source: Kensington Palace
Royal Wedding 2018
With the Queen, Duke of Edinburgh, Prince of Wales, Duchess of Cornwall, the Duke and Duchess of Cambridge, bride's mother Doria Ragland, page boys & flowegirls Source: Kensington Palace
Royal Wedding 2018
The Duke and Duchess of Sussex with the Bridesmaids and Page Boys, taken by photographer Alexi Lubomirski in the Green Drawing Room of Windsor Castle. Source: Twitter
--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

 

 


Share
Published 22 May 2018 10:23am
By Madhura Seneviratne

Share this with family and friends