2019 වසරේ ලොව ආකර්ෂණීයම උත්සව 5 අතරට මහනුවර ඇසළ පෙරහරත්. (SBS සිංහල/ වීඩියෝ)

The greatest shows on earth in 2019

Source: Flickr

2019 වසරේ ලොව ආකර්ෂණීයම උත්සව 5 ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සංචාරක වෙබ් අඩවියක් වන traveller වෙබ් අඩවියේ වාර්තා කර තිබුණි.

එම උත්සව 5 අතරට ශ්‍රී ලංකාවේ මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය ද ඇතුළත් වීම සුවිශේෂී සිදුවීමකි.

2019 වසරේ ලොව ආකර්ෂණීයම උත්සව 5 පිළිබඳ තොරතුරු පහත වීඩියෝවෙන් නරඹන්න.
--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 26 March 2019 1:46pm
By Madhura Seneviratne

Share this with family and friends