ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කළ හැකි ACT රැකියා ලැයිස්තුවේ නවතම සංශෝධන මෙන්න. (SBS සිංහල/වාර්තා)

AAP

Source: Getty Images, AAP

ඔස්ට්‍රේලියාවේ Skilled nominated migration - 190 වීසා හරහා ස්ථිර පදිංචිය සඳහා අයදුම් කළ හැකි Australian Capital Territory (ACT) රැකියා ලැයිස්තුවට අලුතින් වෘත්ත්තීන් කිහිපයක් එකතු කළ බව canberra your future නිල වෙබ් අඩවිය පවසයි.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -


 

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් ඔස්ට්‍රේලියාවේ ජාතික සහ ප්‍රාදේශීය වෘත්තීන් ලැයිස්තුවල සිදු කළ සංශෝධන වලට අනුකූලව මෙම යාවත්කාලීන කිරීම සිදුකළ බව ඔවුන් පැහැදිලි කරයි.
ACT Occupation List
Source: www.canberrayourfuture.com.au

යාවත්කාලීන කළ ACT රැකියා ලැයිස්තුව

ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන සඳහා මධ්‍යම රජය විසින් සිදුකළ සංශෝධන පදනම් කරගනිමින් මෙලෙස ACT රැකියා ලැයිස්තුව යාවත්කාලීන කර ඇත.

මේ සියලු සංශෝධන 2019 මාර්තු 12 වන සිට ක්‍රියාත්මක වන බව Australian Capital Territory ආගමන කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මේ වන විට Skilled nominated migration - 190 වීසා සඳහා අයදුම් කිරීමට ACT රැකියා ලැයිස්තුවේ වෘත්තීන් 85 ක් විවෘත කර තිබේ.

සෞඛ්‍ය, තොරතුරු තාක්ෂණ, කෘෂිකාර්මික, මෝටර් රථ කාර්මික, වෘත්තීය පුහුණු, ඉදිකිරීම් වැනි ක්ෂේත්‍ර වලට අදාළ වෘත්තීන් එම ලයිස්තුවට ඇතුළත් වෙයි.
ACT Occupation List
Source: Flickr

ACT ආරාධනා පත්‍ර වටය

Skilled nominated migration - 190 වීසා සඳහා සුදුසුකම් ලැබූ අයදුමකරුවන් සඳහා මසකට එක් වරක් හෝ දෙවරක් ආරාධනා පත්‍ර නිකුත් කිරීමක් ACT රජය සිදුකරයි.

ඒ අනුව පසුගිය මාර්තු 12 වන දින ACT නවතම ආරාධනා පත්‍ර වටය ක්‍රියාත්මක විය.

එහිදී ආරාධනා පත්‍ර 363 ක් නිකුත් කෙරුණු අතර ඒ සඳහා 2018 දෙසැම්බර් 31 දක්වා යොමුකර තිබු අයදුම්පත් සලකා බැලුණි.
ACT ආරාධනා පත්‍ර ලැබීමට සුදුසුකම් ලැබිය හැකි Canberra Matrix ලකුණු 60 ත් 110 ත් අතර ලකුණු මට්ටම් හිමි අයදුම්පත් සඳහා එහිදී ආරාධනා පත්‍ර නිකුත් කර තිබුණි.

මීලඟ ACT ආරාධනා පත්‍ර වටය  එළඹෙන මාර්තු 28 වන දින ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ACT Occupation List
Source: AAP

Canberra Matrix

ACT රැකියා ලැයිස්තුව හරහා ඔස්ට්‍රේලියාවේ Skilled nominated migration - 190 වීසා වෙත අයදුම් කිරීමේ නව නීති ACT රජය පසුගිය වසරේ අග බාගයේදී හඳුන්වා දුන්නේය.

ඒ අනුව Canberra Matrix නමින් නවතම ලකුණු ක්‍රමයක් පදනම් කරගනිමින් ACT 190 වීසා වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා දෙන ACT 190 වීසා හි නවතම ලකුණු ක්‍රමය වන
ACT Occupation List
Source: Getty Images

යාවත්කාලීන කළ ACT රැකියා ලැයිස්තුව

131112

Sales & Marketing Manager

131113

Advertising Manager

133111

Construction Project Manager

225311

Public Relations Professional

232111

Architect

232112

Landscape Architect

232411

Graphic Designer

232412

Illustrator

232414

Web Designer

232511

Interior Designer

233211

Civil Engineer

233212

Geotechnical Engineer

233213

Quantity Surveyor

233214

Structural Engineer

233911

Aeronautical Engineer

233911

Agricultural Engineer

233913

Biomedical Engineer

233914

Engineering Technologist

233915

Environmental Engineer

233916

Naval Architect

241111

Early Childhood (Pre-Primary School) Teacher

241213

Primary School Teacher

249311

Teacher of English to speakers of other languages

251211

Medical Diagnostic Radiographer

251212

Medical Radiation Therapist

251213

Nuclear Medicine Technologist

251214

Sonographer

252411

Occupational Therapist

252511

Physiotherapist

252711

Audiologist

252712

Speech Pathologist

253111

General Practitioner

253112

Resident Medical Officer

254111

Midwife

254311

Nurse Manager

254411

Nurse Practitioner

254412

Registered Nurse (Aged Care)

254413

Registered Nurse (Child & Family Health)

254414

Registered Nurse (Community Health)

254415

Registered Nurse (Critical Care & Emergency)

254416

Registered Nurse (Developmental Disability)

254417

Registered Nurse (Disability & Rehabilitation)

254418

Registered Nurse (Medical)

254421

Registered Nurse (Medical Practice)

254422

Registered Nurse (Mental Health)

254423

Registered Nurse (Perioperative)

254424

Registered Nurse (Surgical)

254425

Registered Nurse (Paediatrics)

254499

Registered Nurses (nec)

261212

Web Developer

271311

Solicitor

272311

Clinical Psychologist

272312

Educational Psychologist

272313

Organisational Psychologist

272314

Psychotherapist

272399

Psychologists (nec)

272511

Social Worker

272612

Recreation Officer

272613

Welfare Worker

321211

Motor Mechanic (General)

321212

Diesel Motor Mechanic

321213

Motorcycle Mechanic

321214

Small Engine Mechanic

322311

Metal Fabricator

322313

Welder (First Class)

324111

Panel beater

331111

Bricklayer

331112

Stonemason

332211

Painting Trades Workers

333211

Fibrous Plasterer

333212

Solid Plasterer

334111

Plumber (General)*

334112

Aircon. & Mechanical Services Plumber *

334113

Drainer *

334114

Gasfitter *

334115

Roof Plumber *

341111

Electrician (General) *

341112

Electrician (Special Class) *

341113

Lift Mechanic *

342111

Air-conditioning & Refrigeration Mechanic *

351311

Chef

391111

Hairdresser

394111

Cabinetmaker

411411

Enrolled Nurse

*  Registration or licencing is required

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 26 March 2019 10:12am
By Madhura Seneviratne

Share this with family and friends