2017 වසරේදී සිඩ්නි නුවර ආකර්ෂණීයම ස්ථාන 5. (SBS සිංහල/වීඩියෝ)

Sydney’s Top Attractions in 2017.

Source: Flickr

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ සංචාරක වෙබ් අඩවියට අනුව 2017 වසරේ සිඩ්නි නුවර ආකර්ෂණීය ම ස්ථාන 5 නම් කර තිබේ.

දේශීය හා ජාත්‍යන්තර සංචාරකයින්ගේ පැමිණීම මත මෙම ශ්‍රේණිගත කිරීම වාර්ෂිකව සිදු කරනු ලබයි.

2017 වසරේ සිඩ්නි නුවර ආකර්ෂණීයම ස්ථාන 5 පහත වීඩියෝවෙන් නරඹන්න.
--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 12 June 2018 2:13pm
By Madhura Seneviratne

Share this with family and friends