ඔස්ට්‍රේලියාවේ ඔබේ වාර්ෂික බදු සැකැස්මේදී Medicare බද්ද නිදහස් කරගන්නේ කෙසේද? (SBS සිංහල/ වීඩියෝ)

මෙල්බර්න් නුවර බදු ගණකාධිකාරී හා මුල්‍ය උපදේශක රිචඩ් ද සිල්වා මහතා සමග SBS සිංහලට කියයි....

How to exempt Medicare levy in your tax return?

Source: AAP

ඔස්ට්‍රේලියාවේ Medicare සඳහා හිමිකම් නොකියන උදවිය, ඔබේ වාර්ෂික බදු සැකැස්මේදී  Medicare බද්ද නිදහස් කරගන්නේ කෙසේද යන්න මෙල්බර්න් නුවර බදු ගණකාධිකාරී හා මුල්‍ය උපදේශක රිචඩ් ද සිල්වා මහතා SBS සිංහලට පැහැදිලි කළ අයුරු පහත වීඩියෝවෙන්.....
--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 23 August 2018 1:15pm
By Madhura Seneviratne

Share this with family and friends