ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කළ හැකි Skilled Occupation List වලට අලුතින් වෘත්තීන් ඇතුළත් කෙරෙයි. වැඩි විස්තර මෙන්න. (SBS සිංහල/වාර්තා)

Skilled occupation list

Source: SBS

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කළ හැකි වෘත්තීන් ඇතුළත් ප්‍රධානතම රැකියා ලැයිස්තුව වන Skilled Occupation List (SOL) 2017 වසරේ සිට Medium and Long-term Strategic Skills List (MLTSSL) සහ Short‑term Skilled Occupation List (STSOL) යනුවෙන් ලැයිස්තු දෙකක් හරහා ක්‍රියාත්මක කෙරේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -


 

ඉහත ලැයිස්තු ද්විත්වයේ සංශෝධන කිහිපයක් සිදුකළ බවත් එම සංශෝධන 2019 මාර්තු 11 වන දින සිට බලාත්මක වන බවත් ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

එහිදී MLTSSL සහ STSOL යන ලැයිස්තු ද්විත්වයට අලුතින් වෘත්තීන් ඇතුළත් කර ඇති බවත් මෙතැන් පටන් ඒවා හරහාද නිපුණතා සංක්‍රමණිකයින් ලෙස ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය කළ හැකි බවද සඳහන්.

මේ අතර ඇතැම් වෘත්තීන් STSOL ලැයිස්තුවෙන් MLTSSL වෙත මාරු කර ඇති බවත් වාර්තා වේ.
Skilled occupation list
Source: Flickr

Medium and Long-term Strategic Skills List (MLTSSL) ලැයිස්තුව පහත සඳහන් වීසා ඛාණ්ඩ උදෙසා අදාළ වේ.

  • Subclass 189 Visa (Skilled Independent Visa)
  • Subclass 489 (Skilled Regional Provisional Visa who are not nominated by a State or Territory government agency)
  • Subclass 485 Visa (Graduate Temporary Visa)

Short‑term Skilled Occupation List (STSOL) ලැයිස්තුව පහත සඳහන් වීසා ඛාණ්ඩ උදෙසා අදාළ වේ.

  • Subclass 190 Visa (Skilled—Nominated visa)
  • Subclass 489 Visa (Skilled—Regional (Provisional visa)
Skilled occupation list
Source: AAP

Medium and Long-term Strategic Skills List (MLTSSL) ලැයිස්තුවට අලුතින් එක් කළ වෘත්තීන්

  • Telecommunications network planner (Occupation ID 313213)
  • Pressure welder (Occupation ID 322312)
  • Environmental Manager (Occupation ID 139912)
  • Musician (Instrumental) (Occupation ID 211213)
  • Statistician (Occupation ID 224113)
  • Economist (Occupation ID 224311)
  • Mining Engineer (excluding Petroleum) (Occupation ID 233611)
  • Petroleum Engineer (Occupation ID 233612)
  • Engineering Professionals nec (Occupation ID 233999)
  • Chemist (Occupation ID 234211)
  • Food Technologist (Occupation ID 234212)
  • Environmental Consultant (Occupation ID 234312)
  • Environmental Research Scientist (Occupation ID 234313)
  • Environmental Scientists nec (Occupation ID 234399)
  • Geophysicist (Occupation ID 234412)
  • Hydrogeologist (Occupation ID 234413)
  • Life Scientist (General) (Occupation ID 234511)
  • Biochemist (Occupation ID 234513)
  • Biotechnologist (Occupation ID 234514)
  • Botanist (Occupation ID 234515)
  • Marine Biologist (Occupation ID 234516)
  • Microbiologist (Occupation ID 234517)
  • Zoologist (Occupation ID 234518)
  • Life Scientists nec (Occupation ID 234599)
  • Conservator (Occupation ID 234911)
  • Metallurgist (Occupation ID 234912)
  • Meteorologist (Occupation ID 234913)
  • Natural and Physical Science Professionals nec (Occupation ID 234999)
  • University Lecturer (Occupation ID 242111)
  • Multimedia Specialist (Occupation ID 261211)
  • Software and Applications Programmers nec (Occupation ID 261399)
  • Horse Trainer (Occupation ID 361112)
Skilled occupation list
Source: Getty Images

READ MORE

Short‑term Skilled Occupation List (STSOL) ලැයිස්තුවට අලුතින් එක් කළ වෘත්තීන්

  • Visual arts and crafts professionals (nec) (Occupation ID  211499)
  • Textile, clothing and footwear mechanic (Occupation ID  323215)
  • Watch and clock maker and repairer (Occupation ID 323316)
  • Chemical plant operator (Occupation ID 399211)
  • Library technician (Occupation ID 399312)
Skilled occupation list
Source: Getty Images

STSOL ලැයිස්තුවෙන් MLTSSL ලැයිස්තුවට මාරු කළ වෘත්තීන්

  • Arts administrator or manager (Occupation ID  139911)
  • Dancer or choreographer (Occupation ID  211112)
  • Music director (Occupation ID  211212)
  • Artistic director (Occupation ID  212111)
  • Tennis coach (Occupation ID  452316)
  • Footballer (Occupation ID  452411)
නවතම සම්පූර්ණ නිපුණතා රැකියා ලැයිස්තුව .

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

 සජීවීව සහ පසුව online අහන්න

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download) - select radio 2 to listen live

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************

Share
Published 12 March 2019 2:45pm
Updated 12 March 2019 6:46pm
By Madhura Seneviratne
Source: SBS Sinhala program

Share this with family and friends