ක්වීන්ස්ලන්ත නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවෙන් Accountant (General) ඉවත් කරයි. (SBS සිංහල /වාර්තා)

Accountant (General) (221111) removed from Queensland Skilled Occupation List.

Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ මධ්‍යම නිපුණතා සංක්‍රමණික ලැයිස්තු වලට අමතරව එක් එක් ප්‍රාන්ත රජයන් මගින් ක්‍රියාත්මක කරනු ලබන නිපුණතා සංක්‍රමණික ලැයිස්තු ඇති අතර ඒවායින් දකුණු ඔස්ට්‍රේලියාවේ සහ ක්වීන්ස්ලන්තයේ නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවල වෙනස්කම් කිහිපයක් සිදුව ඇති බව වාර්තා වේ.
 Skilled Occupation List
New Skilled visa occupation lists overhauled to boost slowing economy Source: Getty Images

දකුණු ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික ලැයිස්තුව

පෙර පැවති  නිපුණතා සංක්‍රමණික ලැයිස්තු වලට වඩා 2018-19  දකුණු ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවේ ඇතැම් රැකියා සඳහා විශේෂ කොන්දේසි මෙවර පනවා තිබෙන බව www.migration.sa.gov.au වෙබ් අඩවිය වාර්තා කරයි.

එසේ නව කොන්දේසි පනවා ඇති දකුණු ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවේ ඇති ජනප්‍රිය රැකියා වර්ග කිහිපයක සිදුවූ වෙනස්වීම් පහත පරිදි වේ.

135112 – ICT Project Manager

ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය අවම වශයෙන් IELTS - 7.0, PTE  Academic - 65 යන මට්ටම් වල තිබිය යුතු වේ.

එමෙන්ම මේ සඳහා අයදුම් කිරීමට අවම නිපුණතා ප්‍රසාද ලකුණු 70 ක් තිබිය යුතු වේ.

139914 – Quality Assurance Manager

ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය අවම වශයෙන් IELTS - 7.0, OET - B, TOEFL iBT - 24, PTE  Academic - 65, CAE - 185 යන මට්ටම් වල තිබිය යුතු වේ.

139913 –Laboratory Manager

ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය අවම වශයෙන් IELTS - 7.0, OET - B, TOEFL iBT - 24, PTE  Academic - 65, CAE - 185 යන මට්ටම් වල තිබිය යුතු වේ.

223211 – ICT Trainer

ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය අවම වශයෙන් IELTS - 7.0, PTE  Academic - 65 යන මට්ටම් වල තිබිය යුතු වේ.

489 වීසා ලාභීන් හැරුණු කොට සෙසු වීසා වල සිට අයදුම් කිරීමේදී ඉහළ නිපුණතා ප්‍රසාද ලකුණු (75 ට වැඩි) හිමි අයදුම්පත් සලකා නොබැලේ.

232411 – Graphics Designer

ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය අවම වශයෙන් IELTS - 7.0, PTE  Academic - 65 යන මට්ටම් වල තිබිය යුතු වේ.

252711 – Audiologist

ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය අවම වශයෙන් IELTS - 7.0, OET - B, TOEFL iBT - 24, PTE  Academic - 65, CAE - 185 යන මට්ටම් වල තිබිය යුතු වේ.

මීට සමාන ක්ෂේත්‍රයක වසර තුනක සේවා පළපුරුද්දක් තිබිය යුතු වේ.

254418 – Registered Nurse (Medical)

ක්ෂේත්‍රයේ වසර 5 ක අවම පළපුරුද්දක් තිබිය යුතු වේ.

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

261212 – Web Developer

ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය අවම වශයෙන් IELTS - 7.0, PTE  Academic - 65 යන මට්ටම් වල තිබිය යුතු වේ.

එමෙන්ම මේ සඳහා අයදුම් කිරීමට අවම නිපුණතා ප්‍රසාද ලකුණු 70 ක් තිබිය යුතු වේ.

261111 - ICT Business Analyst

ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය අවම වශයෙන් IELTS - 7.0, PTE  Academic - 65 යන මට්ටම් වල තිබිය යුතු වේ.

එමෙන්ම මේ සඳහා අයදුම් කිරීමට අවම නිපුණතා ප්‍රසාද ලකුණු 70 ක් තිබිය යුතු වේ.

ඉහළ නිපුණතා ප්‍රසාද ලකුණු (75 ට වැඩි) හිමි අයදුම්පත් සලකා නොබැලේ.

261112 - Systems Analyst

ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය අවම වශයෙන් IELTS - 7.0, PTE  Academic - 65 යන මට්ටම් වල තිබිය යුතු වේ.

එමෙන්ම මේ සඳහා අයදුම් කිරීමට අවම නිපුණතා ප්‍රසාද ලකුණු 70 ක් තිබිය යුතු වේ.

ඉහළ නිපුණතා ප්‍රසාද ලකුණු (75 ට වැඩි) හිමි අයදුම්පත් සලකා නොබැලේ.

261311 - Analyst Programmer

ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය අවම වශයෙන් IELTS - 7.0, PTE  Academic - 65 යන මට්ටම් වල තිබිය යුතු වේ.

එමෙන්ම මේ සඳහා අයදුම් කිරීමට අවම නිපුණතා ප්‍රසාද ලකුණු 70 ක් තිබිය යුතු වේ.

261312 - Developer Programmer

ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය අවම වශයෙන් IELTS - 7.0, PTE  Academic - 65 යන මට්ටම් වල තිබිය යුතු වේ.

එමෙන්ම මේ සඳහා අයදුම් කිරීමට අවම නිපුණතා ප්‍රසාද ලකුණු 70 ක් තිබිය යුතු වේ.

ඉහළ නිපුණතා ප්‍රසාද ලකුණු (75 ට වැඩි) හිමි අයදුම්පත් සලකා නොබැලේ.

261313 - Software Engineer

ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය අවම වශයෙන් IELTS - 7.0, PTE  Academic - 65 යන මට්ටම් වල තිබිය යුතු වේ.

එමෙන්ම මේ සඳහා අයදුම් කිරීමට අවම නිපුණතා ප්‍රසාද ලකුණු 70 ක් තිබිය යුතු වේ.

ඉහළ නිපුණතා ප්‍රසාද ලකුණු (75 ට වැඩි) හිමි අයදුම්පත් සලකා නොබැලේ.

261314 - Software Tester

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

262111 - Database Administrator

ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය අවම වශයෙන් IELTS - 7.0, PTE  Academic - 65 යන මට්ටම් වල තිබිය යුතු වේ.

එමෙන්ම මේ සඳහා අයදුම් කිරීමට අවම නිපුණතා ප්‍රසාද ලකුණු 70 ක් තිබිය යුතු වේ.

262112 - ICT Security Specialist

ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය අවම වශයෙන් IELTS - 7.0, PTE  Academic - 65 යන මට්ටම් වල තිබිය යුතු වේ.

එමෙන්ම මේ සඳහා අයදුම් කිරීමට අවම නිපුණතා ප්‍රසාද ලකුණු 70 ක් තිබිය යුතු වේ.

ඉහළ නිපුණතා ප්‍රසාද ලකුණු (75 ට වැඩි) හිමි අයදුම්පත් සලකා නොබැලේ.

262113 - Systems Administrator

ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය අවම වශයෙන් IELTS - 7.0, PTE  Academic - 65 යන මට්ටම් වල තිබිය යුතු වේ.

එමෙන්ම මේ සඳහා අයදුම් කිරීමට අවම නිපුණතා ප්‍රසාද ලකුණු 70 ක් තිබිය යුතු වේ.

263111 - Computer Network and Systems Engineer

ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය අවම වශයෙන් IELTS - 7.0, PTE  Academic - 65 යන මට්ටම් වල තිබිය යුතු වේ.

එමෙන්ම මේ සඳහා අයදුම් කිරීමට අවම නිපුණතා ප්‍රසාද ලකුණු 70 ක් තිබිය යුතු වේ.

ඉහළ නිපුණතා ප්‍රසාද ලකුණු (75 ට වැඩි) හිමි අයදුම්පත් සලකා නොබැලේ.

263112 - Network Administrator

ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය අවම වශයෙන් IELTS - 7.0, PTE  Academic - 65 යන මට්ටම් වල තිබිය යුතු වේ.

එමෙන්ම මේ සඳහා අයදුම් කිරීමට අවම නිපුණතා ප්‍රසාද ලකුණු 70 ක් තිබිය යුතු වේ.

263113 - Network Analyst

ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය අවම වශයෙන් IELTS - 7.0, PTE  Academic - 65 යන මට්ටම් වල තිබිය යුතු වේ.

එමෙන්ම මේ සඳහා අයදුම් කිරීමට අවම නිපුණතා ප්‍රසාද ලකුණු 70 ක් තිබිය යුතු වේ.

යාවත්කාලීන කරන ලද දකුණු ඔස්ට්‍රේලියාවේ
Accountant (General) (221111) removed from Queensland Skilled Occupation List.
Source: Getty Images

ක්වීන්ස්ලන්ත නිපුණතා සංක්‍රමණික ලැයිස්තුව

2018 සැප්තැම්බර් 17 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ක්වීන්ස්ලන්ත නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවෙන් Accountant (General) (221111) ඉවත් කළ බව www.migration.qld.gov.au වෙබ් අඩවිය වාර්තා කරයි.

ඒ අනුව ඔබ  ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Accountant (General) (221111) සඳහා අයදුම් කර 2018 සැප්තැම්බර් 17 වන දිනට පෙර ආරධනා පතක් නොලැබුණා නම් ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය Accountant වෘත්තීය සඳහා නැවත ආරධනා පත් නිකුත් නොකරන බව දන්වා සිටියි.

කෙසේවෙතත්, ක්වීන්ස්ලන්ත නිපුණතා සංක්‍රමණික ලැයිස්තුව Accountant වෘත්තීය සඳහා නැවතත් විවෘත කළහොත් ඒ පිළිබඳ දැනුම් දෙන බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය නිවේදනය කරයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 21 September 2018 10:39am
By Madhura Seneviratne

Share this with family and friends