මේ සතියේ 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනයේ Highlights
- ලොවම පුදුම කරමින් ඇමරිකාවත් චීනයත් ගෝලීය උෂ්ණත්වය රැකීමට අත්වැල් බැඳගැනීම
- ඇෆ්ඝනිස්ථානයේ කුසගින්නේ සිටින ජනතාව දරුවන් විකුණයි
- පෝලන්ත සහ බෙලරුස් රාජ්ය අතර පවතින දේශසීමාවේ සිටින දහස් ගණනක සරණාගතයින් ආවේ කෙහෙන්ද?
- කැනඩාවේ ශ්රී ලාංකික කාන්තාවක් ශාස්ත්රපති උපාධියක් ලැබූ ලොව වයස්ගතම කාන්තාව ලෙසට තැබූ වාර්තාව
SBS සිංහල සේවයේ සතියේ විදෙස් විත්ති සමාලෝචනය - "ලොව වටා", සෑම සිකුරාදා දිනකම ඔබ හමුවට