ඔස්ට්‍රේලියාවේ සේවකයෙක්ට වැඩ බිමේ ආරක්ෂාව ගැන දැනුවත් වී සිටීම මේ තරම් වැදගත් වන බව ඔබ දැන සිටියාද?

Portrait Of Female Aboriginal Australian Worker

Australian Worker On Solar Farm wearing Hi-Vis Workwear Credit: Thurtell/Getty Images

Get the SBS Audio app

Other ways to listen

ඔස්ට්‍රේලියාවේ දි රැකියා ස්ථානයේ ආරක්ෂාව ගැන දැන සිටීමත් ඒ අනුව කටයුතු කිරීමත් සේවකයෙකුට කොයිතරම් වැදගත්ද යන්න පිළිබඳව දැනුවත් වෙන්න... ජාතික work safe මාසය වෙනුවෙන්.. SBS සිංහල ගුවන්විදුලියෙන්...


මෙල්බර්න් නුවර බැරිස්ටර්වරියක් සහ සොලිසිටර්වරියක් ලෙස කටයුතු කරන නීතීඥ ඩිෂ්නි ගල්කොටුව යසමාන මහත්මිය සමඟ SBS සිංහල ගුවන් විදුලිය සිදු කළ සාකච්ඡාව


Share