අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, විදෙස් විත්ති විචාරක අමල් ජයසිංහ මහතා.
Highlights
- කවුද මේ තලිබාන්වරු? මොවුන් බිහිවන්නේ කොහොමද
- ඇෆ්ඝනිස්තානය තුල ජනතාව අතර තලිබාන් පාලනය කොතරම් දුරට පිලිගැනේනවාද?
- අන්තර්ජාතිකව ගත්කල ඇෆ්ඝනිස්තානය තුල තලිබාන් පාලනයක් පිළිගන්නා රටවල් මොනවාද?
- ඇෆ්ඝනිස්තානයේ පිහිටීම භූ දේශපාලනිකව කොතරම් වැදගත් ද?
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න
- SBS සිංහල Facebook පිටුවට
- SBS සිංහල වෙබ් අඩවියෙන්
- SBS Radio APP එකෙන් (Free)