වික්ටෝරියා ප්‍රාන්තයේ Childcare මධ්‍යස්ථානවල Rapid Antigen පරීක්ෂණ කිරීමේ ක්‍රියාවලිය ගැන දැනගමු

Childcare

Source: AAP

Get the SBS Audio app

Other ways to listen

වික්ටෝරියා ප්‍රාන්තයේ Childcare මධ්‍යස්ථානවල Rapid Antigen පරීක්ෂණ සිදු කිරීමේ ක්‍රියා පටිපාටිය පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.


මෙල්බර්න් නුවර Childcare මධ්‍යස්ථාන අධ්‍යක්‍ෂවරියක් ලෙස කටයුතු කරන නිරෝෂා ජයසේකර මහත්මිය අප සමග කතාබහට.


Share