පෙබරවාරි 4 ලෝක පිළිකා දිනයයි. Chemotherapy ගැන ඔබ දැන ගත යුත්තේ මොනවාද?

Chemotherapy drugs in oral and injection forms

Chemotherapy drugs in oral and injection forms Source: Getty Images/fluxfoto

Get the SBS Audio app

Other ways to listen

පිළිකාව සදහා ප්‍රතිකාරයක් වන Chemotherapy ගැන ඔබ දැන ගත යුත්තේ මොනවාද, අපේ සිරුර එම ප්‍රතිකාරයට ප්‍රතිචාර දක්වන්නේ කොයි ආකාරයටද යන්න දැන ගන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.


Royal Adelaide රෝහලේ සහ Flinders රෝහලේ සේවය කරන විකිරණ විශේෂඥ වෛද්‍ය සරත් සේනාධීර මහතා සමග ලෝක පිළිකා දිනය වෙනුවෙන් SBS සිංහල ගුවන්විදුලිය සිදු කළ සාකච්ඡාව


Share