ඕස්ට්‍රේලියාවේ සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීමට සුදානම් වන ඔබ, දැන සිටියම යුතු දේවල්

What are the things you have to consider when facing an interview in Australia

Source: pexels / Tima Miroshnichenko

Get the SBS Audio app

Other ways to listen

ඕස්ට්‍ර්ලියාවේ රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණයකට යාමේදී සහ මුහුණ දීමේදී දැන සිටිය යුතු කරුණු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න


වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් හි වෘත්තීය පුහුණුකරුවකු සහ උපදේශකවරයකු වන Pan Perera සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව


Share