මෙවර අය වැයෙන් ඔස්ට්‍රේලියාවේ නිවාස මිලදී ගන්නන්ට ලබා දුන් අවස්ථා සහ සහන මොනවාද?

Australian Housing Market

What are the opportunities and benefits provided to home buyers in Australia by this Federal Budget? Source: AAP

Get the SBS Audio app

Other ways to listen

මෙවර ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය වැයෙන් ඔස්ට්‍රේලියාවේ නිවාස මිලදී ගන්නන්ට ලබා දුන් අවස්ථා සහ සහන පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.


මෙල්බර්න් නුවර බලයලත් නිවාස ණය තැරැව්කරු සමීර ප්‍රනාන්දු මහතා අප සමග කතා බහට.


Share