ළමුන්ට හෘද රෝග ඇතිවන ප්‍රධාන හේතු පිළිබඳ දැනගනිමු.

Childhood heart diseases

Source: Flickr

Get the SBS Audio app

Other ways to listen

පෙබරවාරි මාසය ළමුන්ගේ හෘද රෝග පිළිබඳ දැනුවත් කිරීමේ මාසය ලෙස හැඳින්වේ. ළමුන්ගේ හෘද රෝග සහ ඒවාට ඇති ප්‍රතිකාර ක්‍රම පිළිබඳ ඇඩිලේඩ් නුවර ළමා රෝග විශේෂඥ වෛද්‍ය දහම් ද සිල්වා මහතා සමග SBS සිංහල සිදුකළ සාකච්ඡාව.



Share