සතියේ ක්‍රීඩා විග්‍රහය: ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ඇතුළු සියලු පුහුණුකරුවන් සඳහා අයදුම්පත් කැඳවයි

Sri Lanka Cricket officials silent before the COPE on the disappearance of millions of rupees

Source: Facebook/ Sri Lanka Cricket

Get the SBS Audio app

Other ways to listen

ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න.


SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තුවන්න.


Share