ඔස්ට්‍රේලියාවේ වර්ගවාදී වෙනස්කම් පිටු දැකීමේ පනතේ 18C අංශයේ සංශෝධන පිළිබඳ බොහෝ ප්‍රජාවන් බිය වෙයි.
AAP Source: AAP
ඔස්ට්‍රේලියාවේ වර්ගවාදී වෙනස්කම් පිටු දැකීමේ පනතේ 18C අංශයේ යම් යම් සංශෝධන කිරීමට රජය පියවර ගෙන ඇති අතර ඒ හේතුවෙන් විවිධ ප්‍රජාවන්ට ඔස්ට්‍රේලියානු සමාජය තුළ ආරක්ෂාව හීන වේ යැයි බියක් පවතියි.
Share