මාර්තු 06 ට යෙදෙන Clean Up Australia දිනය ප්‍රයෝගිකව සමරන්නට වික්ටෝරියාවේ ආදී ආනන්දීය සංගමය 17 වන වරටත් සූදානම්

The 17th edition of the Old Anandian Association of Victoria Environmental Project on Clean Up Australia Day on March 6

Source: Facebook/ OAAV

Get the SBS Audio app

Other ways to listen

වික්ටෝරියා ප්‍රාන්තයේ ආදී ආනන්දීය සංගමය 2022 Clean Up Australia දිනයේදී සිදුකිරීමට සූදානම් වන පරිසර ව්‍යාපෘතිය පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.


ව්‍යාපෘති සංවිධායක රවී ආරියවංස මහතා අප සමග කතා බහට.


Share