යාචකයින් ලෙස වෙස්වලා මෙල්බර්න් නගරයේ සිඟමනේ යෙදුනු චීන ජාතිකයින් 7 දෙනෙකු වික්ටෝරියානු පොලීසියේ අත්අඩංගුවට.

Victoria Police uncover begging scam

"Begging is an offence, so I don’t encourage anyone to give money," says prof. Harminder Singh of Deakin University. Source: SBS

Get the SBS Audio app

Other ways to listen

යාචකයින් ලෙස වෙස්වලා සිඟමනේ යෙදුනු චීන ජාතිකයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වික්ටෝරියානු පොලීසිය සමත්වී තිබේ. සංචාරක වීසා හරහා ඔස්ට්‍රේලියාවට පැමිණ මෙල්බර්න් නගර මධ්‍යයේ වීදි පුරා මොවුන් සිඟමනේ යෙදී සිටි බව වාර්තා වේ.



Share