පරිපුරක වෛද්‍යවරු හිඟවීම නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ ගිලන් රථ සේවාව ගිලන් වෙයි: ජූලි 01 කාලීන විශේෂාංගය

Victoria ambulances service is under crisis

A ambulance is parked at the Alfred Hospital in Melbourne, Thursday, June 9, 2022. Source: AAP

Get the SBS Audio app

Other ways to listen

ඉල්ලුම සපුරාලීමට තාවකාලිකව නොහැකි වීම මත වික්ටෝරියා ප්‍රාන්තයේ ගිලන් රථ සේවාව අර්බුදකාරී අවස්ථාවකට පත්ව තිබීම පිළිබඳ තොරතුරු රැගත් ජූලි 01 වනදා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.



Share