ඔස්ට්‍රේලියාවේ අනවසර සංක්‍රමණ රැඳවුම් නීතියක් මහාධිකරණය ඉදිරියේ අභියෝගයට: නොවැ 02 කාලීන විග්‍රහය

Asylum seekers are seen inside the Kangaroo Point Central Hotel in Brisbane.

Asylum seekers are seen inside the Kangaroo Point Central Hotel in Brisbane. Source: AAP

Get the SBS Audio app

Other ways to listen

ඔස්ට්‍රේලියාවට නීතිවිරෝධී ලෙස පැමිණෙන අනවසර සංක්‍රමණිකයන් රඳවා තබා ගැනීම පිළිබඳ ඔස්ට්‍රේලියාවේ පවතින දිගුකාලීන ප්‍රතිපත්තියක් සම්බන්ධයෙන් වන සුවිශේෂී නීතිමය කාරණයක් මෙම නොවැම්බර් මාසයේදී විභාග කිරීමට මහාධිකරණය සූදානමින් සිටිනවා.මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.



Share