ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම කඳුකර මඟේ පළමුව සංචාරය කළ ලාබාලතම ලාංකික ගවේෂක කණ්ඩායම SBS සිංහලට කතා කරයි

The youngest Sri Lankan expedition who firstly travelled Australia's premier alpine walk speaks to SBS Sinhala

Source: Supplied: GUTD GRIP

Get the SBS Audio app

Other ways to listen

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම කඳුකර මග වන Overland Track එකේ පළමුව සංචාරය කළ ඔස්ට්‍රේලියාවේ වෙසෙන ලාබාලතම ශ්‍රී ලාංකික ගවේෂක කණ්ඩායම බවට පත්වූ බ්‍රිස්බේන් නුවර GUTD GRIP ගවේෂක කණ්ඩායම සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව.



Share