ගෘහස්ථ හිංසනයේ වින්දිතයින් සඳහා වන ඕස්ට්‍රේලියාවේ පවතින උපකාරක සේවා වල අඩු පාඩු රැසක්: කාලීන විග්‍රහය අගෝ 22

Woman covering face with hands while lying on bed at home

The support systems to help victims of domestic violence are at breaking point Credit: Cavan Images/Getty Images/Cavan Images RF

Get the SBS Audio app

Other ways to listen

ගෘහස්ත හිංසනය ඔස්ට්‍රේලියාව පුරා ජාතික ගැටළුවක් බවට පත්වී ඇති මොහොතක ගෘහස්ත හිංසනයෙන් පීඩාවිඳින අය සඳහා සහාය ලබා දෙන උපකාරක සේවා අඩපන වී ඇති බව පෙනෙන්නට තිබෙනවා. ඔස්ට්‍රේලියාව තුල ඇතිවී තිබෙන ගෘහස්ත හිංසන තත්වය පාලනය කිරීමට පිරිමින්ද ක්‍රියාශීලීව එකතුවිය යුතු බව ප්‍රකාශ කරන ගෘහස්ත සහ ලිංගික හිංසනය පිලිබඳ ඕස්ට්‍රේලියාවේ ජාතික කොමසාරිස් වරයා ගෘහස්ත හිංසන උපකාරක සේවා පිළිබඳව වර්තමානයේ ඇතිවී ඇති තත්වය හෙළිකර තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරෝතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.


LISTEN TO
sinhala_200824_tuesday_int_finacial_recovery_scams_LONG image

කලින් වංචාවකට හසුවුන අයවම ආයෙත් කොල්ලකන, අලුත් scam එකෙන් බේරෙන්නේ මෙහෙමයි

SBS Sinhala

20/08/202414:21

Share