2017 Magsaysay සම්මානයට පාත්‍රවූ ගෙත්සි ෂන්මුගම් මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට කතා කරයි.

Gethsie Shanmugam

Source: SBS

Get the SBS Audio app

Other ways to listen

ආසියාවේ නොබෙල් ත්‍යාගය ලෙස විරුදාවලිය ලත් Ramon Magsaysay සම්මාන උළෙලේ මෙවර Magsaysay සමාමානය ලැබුවන් සය දෙනා අතරට ශ්‍රී ලාංකික ගුරුවරියක් වූ ගෙත්සි ෂන්මුගම් මහත්මිය ද විය. 82 හැවිරිදි ඇය ගෙත්සි ෂන්මුගම් වන අතර යුද්ධයෙන් වැන්දඹු වූ කාන්තාවන් හට සහ අනාථ වුවන්ට මානසික උපදේශනය ලබා දීමේ මහඟු මෙහෙවරට මෙවර ඇය හට Magsaysay සම්මානය පිරි නැමීමට කටයුතු කළ බව වාර්තා වේ.



Share