ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා ඛාණ්ඩ කිහිපයකට ලබාදුන් නවතම සහන සහ ඒවා ක්‍රියාත්මක වන අයුරුPlay09:42 Source: SBSGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (17.79MB) ඔස්ට්‍රේලියාවේ 476 සහ 485 වීසාවලට ලබාදුන් සහන සහ ඒවා ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න.ඇඩිලේඩ් නුවර ලියාපදිංචි සංක්‍රමණ නියෝජිතවරියක් ලෙස කටයුතු කරන දේශානි දියුණුගලගේ මහත්මිය අප සමග කතා බහට.මෙම සාකච්චාව හා සම්බන්ධ තොරතුරු සහිත ලිපියට පිවිසෙන්නREAD MORE476 සහ 485 වීසා සඳහා සිදු වුනු වෙනස්කම් ගැන තොරතුරු මෙන්න (SBS සිංහල/ වාර්තා)ShareLatest podcast episodesඕස්ට්‍රේලියාවේ වැඩි වශයෙන්ම ස්ත්‍රී පුරුෂ වැටුප් විෂමතා ඇති ප්‍රාන්ත මෙන්නPride & Prejudice තුලින් ගෙන ආ 18 වෙනි සියවසේ ගැහැනියකගේ ප්‍රේමයේ අභිමානය: විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්SBS Examines: ඕස්ට්‍රේලියානු පාසල්වල ලිංගිකත්වය උගන්වන්නේ හා ලිංගික අධ්‍යාපනය ලබාදෙන්නේ ඇයිසාංඝික දේපල බලාගන්නවා වගේ අපි ජනතා බදු මුදල් පරිස්සම් කරනවා, අනුර කියයි: මවුබිමෙන් පුවත් අගෝ 27