ඔස්ට්‍රේලියාවේ අපිත් එක්ක ඉන්න අපේ ආච්චිල සීයලගෙ යහපැවැත්ම වෙනුවෙන් අපට කරන්න පුළුවන් හොඳම දේ මෙන්න

Fitness and Wellbeing of grandparents.png

Fitness and Wellbeing of grandparents Credit: Getty images,SBS Sinhala, Varuna Rathnabarathie

Get the SBS Audio app

Other ways to listen

සංක්‍රමණික ශ්‍රී ලංකේය අපේ ප්‍රජාවේ අප සමග ජීවත් වන අපේම ආච්චිල සීයල වෙනුවෙන් ඔවුන්ගෙ යහපැවැත්ම වෙනුවෙන් අපට කරන්න පුළුවන් හොඳම දේ ගැන දැනුවත් වෙන්න සවන් දෙන්න මේ ගුවන් විදුලි වැඩසටහනට.


National Grandparents Day වෙනුවෙන් SBS සිංහල ගුවන් විදුලියෙන්
ඔස්ට්‍රේලියාවේ multicultural community services හි වැඩිහිටියන් සම්බන්ධ වැඩසටහන් මෙහෙයවන , වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් ශාරීරික යෝග්‍යතා පුහුණුකරුවෙකු ලෙස මෙල්බර්න්හි සේවය කරන වරුණ රත්නභාරතී සමඟ සිදු කළ සාකච්ඡාව


Share