පරිසරය තිරසර ලෙස සංවර්ධනය කිරීමට සහ මිහිතලය සුරැකීමට තනි තනිව අපට කළ හැකි දේ

Woman hugging globe

Woman hugging globe Source: Getty Images/Westend61

Get the SBS Audio app

Other ways to listen

එදිනෙදා අපේ ජීවිතයේ සිදු කරන සුළු වෙනස් කම් වලින් පරිසරය සුරැකීමට දායක වෙන්නේ කෙසේදැයි දැන ගන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.


නගර සැලසුම් ශිල්පිනියක් ලෙස කටයුතු කරන අචලා සිරිතුංග පරිසරය රැක ගැනීමට ඇයගේ ජීවිතයේ සිදු කළ වෙනස්කම් ගැන SBS සිංහල ගුවන් විදුලි සේවයට කියයි.


Share