බෝලර්සලා 6 කට උණ ගැනිලා. මේ වෙලාවේ මානසික වශයෙන් අපිව දිරිමත්කරන්න, සනත් ඉල්ලයි: ක්‍රීඩා විග්‍රහය

CRICKET-SRI-PRESSER

Sri Lanka's interim coach Sanath Jayasuriya speaks during a press conference at the R. Premadasa International Cricket Stadium in Colombo on August 1, 2024 (Photo by Ishara S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images) Source: AFP / ISHARA S. KODIKARA/AFP via Getty Images

Get the SBS Audio app

Other ways to listen

මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න.


SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තු වන්න.

Share