ඕස්ට්‍රේලියානු දේශයෙන් බිහිවන සිංහල පත පොත පිළිබඳව අවධානය යොමුකරන SBS සිංහල සේවයේ මාසික කතිකාව තුලින් මෙම ජූනි මාසයේදී සාකච්චාවට ලක්කලේ සිඩ්නි නුවර සිට ලේඛනයේ යෙදෙන සමන් මහානාම දිසානායක මහතා විසින් රචිත තම දසවන සිංහල ස්වතන්ත්‍ර නවකතාව - "සුදු මැණික" නම් වන නවකතාව පිළිබඳවයි.
සවන්දෙන්න SBS සිංහල සේවයට ,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා
ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට
- ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 105.5 fm ACT
- රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා)
- අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
- SBS Radio APP නොමිලේ Download කරගන්න
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න