ජාත්‍යන්තර පදක්කම් 4 ක් අරගෙනත් ජනාධිපති සම්මානයක් ලැබෙන කම් හිටියා,ඒත් නැහැ: සුසන්තිකා - ක්‍රීඩා විග්‍රහය

Sri Lankan athlete Susanthika Jayasinghe

Sri Lankan athlete Susanthika Jayasinghe (C), compatriot Sujani Budhika (L) and India's Poonam Toma (R) pose with their medals after the Women's 200 metre final at the 10th South Asian Games in Colombo, 24 August 2006. Source: AFP / MANAN VATSYAYANA/AFP via Getty Images

Get the SBS Audio app

Other ways to listen

මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න


SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තු වන්න.... 

පසුගිය සතියේ ක්‍රීඩා වැඩසටහනට පහතින් සවන්දෙන්න

LISTEN TO
sports wrap - 10 Feb image

කාන්තා ක්‍රිකට් උපදේශිකා තනතුර ලැබීමට තමාට ඇති සුදුසුකම් ගැන සුසන්තිකා කියූ කතාව: සතියේ ක්‍රීඩා විග්‍රහය

SBS Sinhala

10/02/202311:19



Share