මාර්තු 31 දා SBS සිංහල ප්‍රවෘත්ති: මෙවර ඔස්ට්‍රේලියානු අය වැයට Aged care සේවකයින්ගෙනුත් දැඩි විරෝධයක්

Josh Frydenberg

Source: AAP Image/Mick Tsikas

Get the SBS Audio app

Other ways to listen

සවන්දෙන්න 2022 මාර්තු 31 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයට යලිත් ගංවතුරෙන් දැඩි බාධා
  • මෙවර ඕස්ට්‍රේලියානු රජයේ අයවැය ඡන්දය ඉල්ලන ලියවිල්ලක් බව ලේබර් පක්ෂයෙන් දිගටම චෝදනා වයස්ගත සත්කාරක සේවකයින්ගෙනුත් දැඩි විරෝධයක්
  • යුක්‍රේන ජනපතිවරයා අද ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව අමතයි
  • වසර දෙකකට පසු ලංකාවේ මාසික සංචාරක පැමිණීම ලක්ෂය ඉක්මවයි
  • යුක්‍රේන ජනපතිට නෝර්වේ පාර්ලිමේන්තුවෙන් උණුසුම් පිළිගැනීමක්

Share