අද ප්රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ඉදිරියේදී ඕස්ට්‍රේලියානුවන් ගැටලුවකින් තොරව විදෙස් සංචාර සිදු කිරීමට ලබාදෙන එන්නත් විදේශ ගමන් බලපත්‍රය හෙට සිට
- නිව් සවුත් වේල්ස් හි සිරව සිටින වික්ටෝරියානුවන්ට, වික්ටෝරියානු දේශසීමා විවුර්ත වේ
- ශ්‍රී ලංකාවේ වයස 60 ඉක්මවූ පිරිසට තෙවන එන්නත් මාත්‍රාවක්
- ඇෆ්ගනිස්ථානයේ මානුෂික අර්බුදය පිළිබඳව ඉතාලි අගමැතිගෙන් විශේෂ G-20 හමුවක්
SBS සිංහල සේවයේ දෛනික ප්රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න