ඔස්ට්‍රේලියාවේ Skilled Occupation List එක වෙනස් කරන්නැයි වන ඉල්ලීම් ඉහලට: ජුනි 30 දා SBS සිංහල පුවත්

Growing calls for Australia to abolish its skilled occupation list for temporary and permanent resident applications

Source: SBS Sinhala

Get the SBS Audio app

Other ways to listen

සවන්දෙන්න 2022 ජූනි 30 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියාවේ නිපුණතා රැකියා ලැයිස්තුව (Skilled Occupation List) වෙනස් කරන්නැයි වන ඉල්ලීම් ඉහල යයි
  • මොරිසන් රජය ප්‍රමාද කල යුරෝපා සංගමය සමග වන ඕස්ට්‍රේලියානු වෙළඳ සාකච්චා බලාපොරොත්තු වූවටත් වඩා කලින් වන ලකුණු
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දුම්රිය සේවකයින් සහ ගුරුවරුන් අදත් වැඩ වර්ජනයක
  • ලෝක බැංකු ආධාර ගැනීමට හැකි වන පරිදි ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති වෙනස් කෙරේ
  • NATO සංවිධානය සමග එක් වන්නැයි ස්වීඩනයට සහ ෆින්ලන්තයට නිල වශයෙන් ආරාධනා

Share