අප්‍රේල් 29 දා SBS සිංහල පුවත්: තාවකාලික ආරක්ෂණ වීසා ලබාදීම අහෝසි කරන බවට කම්කරු පක්ෂයෙන් ප්‍රකාශයක්

Labor Senate Kristina Keneally speaking at a media conference in Sydney.

Labor Senate Kristina Keneally speaking at a media conference in Sydney. Source: AAP

Get the SBS Audio app

Other ways to listen

සවන්දෙන්න 2022 අප්‍රේල් 29 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියානු රජයේ ආර්ථිකය කළමනාකරණය සම්බන්ධයෙන් අගමැති මොරිසන්ට දැඩි පීඩනයක්
  • ලෝකයේ උද්ධමනය ඉහල යාම ඕස්ට්‍රේලියාවට බලපා ඇතැයි අගමැති මොරිසන් නිදහසට කරුණු කියන බවට විපක්ෂයෙන් චෝදනා
  • ලේබර් පක්ෂය බලයට පත් වුනොත් තාවකාලික ආරක්ෂණ වීසා බලපත්‍ර අහෝසි කරන බවට ප්‍රකාශයක්
  • බූස්ටර් එන්නත නොගැනීම නිසා වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ පාසල් ගුරුවරුන් 420 ක් තාවකාලිකව සේවයෙන් ඉවතට
  • ශ්‍රී ලංකා රජයට එරෙහි විශ්වාසභංග යෝජනාව මැයි මස 4 වැනිදාට පෙර පාර්ලිමේන්තුවට

Share